ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කරයිද? - වෙන්න යන දේ ගැන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi 5 months ago
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් හා සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම අමාත්‍යාංශය ප්;පෙන්වා දෙන්නේ, එවැනි දේ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බවයි.

2024.09.27 දිනැති සහ අංක 2403/53 දරණ අති විශේෂ ගැසට්‌ පත්‍රයෙහි ඇතුළත් කරුණු පදනම් කර ගනිමින් මහජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්ති නිර්මාණය කිරීම හා ඒවා ජනතාව අතර ප්‍රචාරය කිරීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ දරමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බව ද අමාත්‍යංශය පවසනවා.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයකින් යුතුව ඉදිරියටත් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බවටත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

අද රෑ 12 පස්සේ silent mood දාගන්න. - කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි රැසක්.- කරන්න පුළුවන් විදිහ ගැන කියයි.

අද රෑ 12 පස්සේ silent mood දාගන්න. - කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි රැසක්.- කරන්න පුළුවන් විදිහ ගැන කියයි.

ReeCha