පාර්ලිමේන්තුව අසල වේගයෙන්ම ඉදිවුණ අලුත්ම ගම 'හොරුගෝගම' හැදුණ හැටි මෙන්න.. (PHOTOS)
By krishani
මේ කියන්නේ මයිනාගම සහ ගෝඨාගම ගැන නම් නෙමෙයි.මේ තමයි අලුතෙන්ම ඉදිවුණ හොරුගෝගම ගම්මානය.
පාර්ලිමේන්තුවට ප්‍රධාන ප්‍රවේශයක්වන දියත උයන අසල පොල්දූව මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ ගෝඨාගෝගම නවතම ගම්මාන මාදිලිය වන හොරුගෝගම නිර්මාණය කර ඇත.
පොලිසිය විසින්ම විරෝධතාකරුවන් පාලනය කිරිමට බාධක සඳහා යොදාගෙන තිබූ ජීඅයි පයිප්ප ගලවාගෙන මේ තරුණ කණ්ඩායම් ඊයේ(05) රාත්‍රී වන විට හොරුගෝගමේ නිර්මාණය කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






