මනමාලියක් වෙන්න කෙට්ටු වුණු හේෂානිගේ Bride to be පාටිය [Photo]

By Mithu May 17, 2025 01:22 PM GMT
Report

හේෂානි ලියදිපිට කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කෙරූ ඇය ඒ අතරතුරම රංගන කටයුතු වලත් නිරත වුණා.

රජයෙන් ඊශ්‍රායලට යන්න චාන්ස් එකක්

රජයෙන් ඊශ්‍රායලට යන්න චාන්ස් එකක්

ඒ දේවල් එක්ක ජනප්‍රිය වුණ හේෂානිටත් ඔන්න ලගදිම මංගල සීනු හැඩවෙන්නයි යන්නේ. ඉතින් ඇය මීට ටික කාලෙකට කලින් තමයි විවාහ ගිවිස ගත්තේ..

ඉතින් ලගදිම තියෙන හේෂානිගේ වෙඩින් එකේ bride to be party එක හරිම ලස්සනට ඇය සමරලා තිබුණා. මේ අවස්ථාවට කලා ලෝකේ කලා තරු රැසක් සහභාගී වෙලත් හිටියා.ඉතින් ඒ සුන්දර අවස්ථාවේ ලස්සන ජායාරූ කීපයක් පහතින් දැක්වේ.

මොකද්ද මේ ආයේ වෙන්නේ කොවිඩ් යළිත්?

මොකද්ද මේ ආයේ වෙන්නේ කොවිඩ් යළිත්?

සමන්තාගේ ආදරවන්තයා මෙයාද?

සමන්තාගේ ආදරවන්තයා මෙයාද?

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery