මහින්ද අප්පච්චි සිරිසේන ඩබලත් එක්ක තනියට අලි සබ්රි, විජයදාස ,සාගල, දිලිත්වත් එකතු කරන් දාපු සාකච්ඡාව මේකයි එහෙනම් [PHOTOS]

Report

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු සහ ජ්‍යේෂ්ඨ දේශපාලඥයන් කිහිපදෙනකු අතර සාකච්ඡාවක් ඉකුත් දා සිදුව ඇති බව වාර්තා විය.

මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගේ දියණියගේ විවාහ මංගල උත්සවයේදී බව සඳහන්. ඒ විවාහ මංගල උත්සවය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී යි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

කෙසේ වෙතත් මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන,අලි සබ්රි, විජයදාස රාජපක්ෂ ,සාගල රත්නායක, දිලිත් ජයවීර ඇතුළු දේශපාලඥ‍යිනි රැසක්ම සහභාගි වී ඇති අතර මෙම දේශපාලඥයන් අතර වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කතාබහක් ද සිදුව ඇති බවට යම් යම් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබෙයි.

එසේම තවත් විශේෂත්වයක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ, හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම එක්වී සාකච්ඡාවක් සිදුකළ බව වාර්තා වීමයි.

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

මෙම තිදෙනාම මෙම තනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වසර 11ක් කටයුතු කර ඇත.

මේ හැර තවත් කාරණා රැසක් මෙහිදී සාකච්ඡා වී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පවසයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery