පුහුණුකරු තනතුර භාරගැනීමට සූදානම් - 'රංගන හේරත්'

Report

අවස්ථාවක් ලැබුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කිරීමට තමන් සූදානම් බව හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු ධුරයක කටයුතු කරන ඔහු, දිවයිනට පැමිණ සිටින අතරතුර මාධ්‍ය සමඟ අදහස් පළ කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයක් සම්බන්ධයෙන් පසුගිය අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වූ බවයි.

මැදපෙරදිග අර්බුදය ගැන ප්‍රංශ - ඉන්දු නායකයින් අතර සාකච්ඡා

මැදපෙරදිග අර්බුදය ගැන ප්‍රංශ - ඉන්දු නායකයින් අතර සාකච්ඡා

තවද, එවැනි අවස්ථාවක් නිල වශයෙන් ලැබුණහොත්, තම දැනුම සහ අත්දැකීම් යොදාගනිමින් ජාතික කණ්ඩායමට දායක වීමට කැමැත්ත පළ කරන බවද ඔහු සඳහන් කළේය.

ජාතික සංවර්ධන බැංකුව ගැන මහබැංකුවෙන් තවත් විශේෂ නිවේදනයක්

ජාතික සංවර්ධන බැංකුව ගැන මහබැංකුවෙන් තවත් විශේෂ නිවේදනයක්