දරුණු හෙලිකොප්ටර් අනතුරක්

Report

දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී දරුණු අනතුරක් සිදුව තිබේ.

හෙලිකොප්ටර් යානය අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ‍රෝහල් ගත කර ඇති අතර තිදෙනෙකු අනතුර සිදුවන අවස්ථාව වන විට මාර්ගයේ රැඳි සිටි අය බව වාර්තා වේ.

එම වෙරළ ආශ්‍රිතව අද උත්සවයක් පවත්වා ඇති අතර ඒ හේතුවෙන් වෙරළ තීරය නගරයේ ජනතාවගෙන් පිරී තිබූ අතර මෙසේ අනතුරට ලක් වූ හෙලිකොප්ටරය ද එම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබී ඇත.  

දරුණු ලොරි අනතුරක් දෙදෙනෙක් මරුට

දරුණු ලොරි අනතුරක් දෙදෙනෙක් මරුට

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ