හිටපු සෞඛ්‍ය ඇමැති අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට...

Report

ඊයේ (11) දිනදී මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේ ය.

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ චීන ජාතිකයින් 13ක් අත්අඩංගුවට...

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ චීන ජාතිකයින් 13ක් අත්අඩංගුවට...

    ඒ, කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළවය.

එහිදී ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග කර ඇත.