"හයේෂිකා අපිට සලකන්නෑ".නැන්දම්මා ටීච අම්මගේ සායම යවයි

Sri Lanka Police Latest Headlines Sinhala news Hayeshika Fernando
By Mithu May 11, 2025 09:52 AM GMT
Mithu

Mithu

Report

මේ දවස්වල බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණු චරිතයක් තමයි හයෙෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා කියන්නේ. ඇය සමාජ මාධ්‍යවල කතාබහ කරන්න චරිතයක් බවට පත්වුණේ පසුගියදා හැකි උපකාරක පන්තිවල සේවය කරපු තරුණයෙකුට වෘෂණ කෝෂවලට පා පහරක් එල්ල කරා කියන චෝදනාව යටතේයි.

බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර

බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර

අදාල තරුණයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ විට මෙම සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළත් ඇය මේ වන විටත් සැඟවී සිටින බව තමයි ආරංචි වන්නේ. කෙසේ නමුත් සැකකාර ගුරුවරියගේ ආදරණීය සැමියාගේ මව එහෙමත් නැත්නම් ඇයගේ නැත්නම් ඇය ගැන සඳහන් කරමින් සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් නිකුත් කර තිබේ.

එහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ ඇය විසින් ඔවුන්ටද මරණ තර්ජන සිදුකළ හැකි බැවින් මෙය ආරක්ෂාව සදහා කරන වීඩියෝවක් ලෙසයි. ඒ වගේම ඇය සදහන් කරන පරිදි මෙම අදාල ගුරුවරිය තමන්ගේ පුතා විවාහ කරගත්තා පටන්ම ඔවුන්ට නොසලකන බවත් ඔහුගේ සහෝදර සහෝදරියන් දිහා නොබලන බවත් ඇය පවසා සිටියා.

එවැනි සම්බන්ධතා වලට හයේෂිකා නැමැති මෙම ගුරුවරිය අකමැති නිසා ඒ ආකාරයෙන් ඔවුන් වෙනම ජීවත් වන බවටත් සඳහන් කළා. හයෙෂිකා ප්‍රනාන්දුගේ නැන්දම්මා එසේ සඳහන් කරන අතර කෙසේ නමුත් මේ වන විටත් සැකකාර ගුරුවරියව සොයා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

කොළඹ බලය මාලිමාවට යයි...

කොළඹ බලය මාලිමාවට යයි...

ReeCha