කොළඹ බලය මාලිමාවට යයි...

Local government Election National People's Power - NPP Sinhala news
By Hashini May 11, 2025 05:36 AM GMT
Hashini

Hashini

Report

කොළඹ නගර සභාවේ බල පිහිටුවීමට සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ජාතික ජන බලවේග විසින් සම්පූර්ණ කර ඇති බව වාර්තා වනවා.

මෙම අවස්ථාව ජාතික ජන බලවේගයට හිමි වී ඇත්තේ සමගි ජන බලවේගයට සහාය දැක්වීමට විපක්ෂය කණ්ඩායම් හා ස්වාධීන මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් අකමැති වීම මතයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නම් කිරීමද ප්‍රමාද වීමද මෙම තත්ත්වයට බලපා ඇත.

ඒ අනුව කොළඹ නගර සභාව සඳහා නගරාධිපති ලෙස ව‍්‍රායි කැලි බලතසාර් මහත්මිය පත්වීමේ වැඩිම ඉඩකඩක් තිබෙනවා...  

යුද්ධය ගැන සෘජු සාකච්ඡාවකට යුක්‍රේනයට රුසියන් ජනපතිගෙන් ඇරයුම්

යුද්ධය ගැන සෘජු සාකච්ඡාවකට යුක්‍රේනයට රුසියන් ජනපතිගෙන් ඇරයුම්

ReeCha