බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර
By Hashini
අද (11) අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින්ගේ පවුල් වෙත වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ එම අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.