දැන් ඉතිම් අර කීව කෙනයි මායි තමයි ඉතුරු.. බුකියම කැළඹුණ.. සටන පාවා දුන්න හසිතගේ Pre - Shoot එක මෙන්න.. (PHOTOS)
By krishani
හසිත විජේවර්ධන කීවහම ඇත්තටම නොදන්න කෙනෙක් නම් ලංකාවේ නැහැ.
ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕන නැති තරම්.
ඉතිම් නිවේදක හසිත විජේවර්ධන ඊයේ (20) බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හි පැවති චාම් උත්සවයක දී සුබ මොහොතින් යුග දිවියට පිවිසියේ ය.
එම අවස්ථාවට ඔහුගේ මාධ්‍ය මිතුරන් ද එක් වීය.
ඉතිම් ඒ දෙන්න ලස්සන Pre - Shoot එකක් කරලා තිබුණා.
බලන්නකෝ කොහොමද කියලා..









