හරීන්ට මලක් දෙන තරුණියක් ගැන සමාජ මාධ්‍ය කැළඹෙයි..පොලිසියට මල දුන් තරුණියට මළපනී(VIDEO/PHOTOS)
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කහ මලක් ලබා දෙන තරුණියක් පිළිබඳව ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.
ඒ පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට රෝසමලක් ලබාදුන් කසුන්සලා ගිම්හානි නමැති වෛද්‍ය සිසුවිය ගේ ඡායාරූපයක් සමඟින්.
කෙසේ වෙතත් අදාල ඡායාරූපයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එම මල ලබා දෙන්නේ තමා නොවන බව ඇය පවසනවා.
ඒ පිළිබඳ ඇය සිය ෆේස්බුක් ගිණුමට සටහනක්ද එක්කර තිබෙනවා.
මේ එම සටහන පහතින් බලන්න.
මේ අතර විශ්වවිද්‍යාල සිසුවිය විසින් පොලිසියට මලක් ලබාදෙන වීඩියෝව පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |






