හරක් කටා මාතර අධිකරණයට
Sri Lanka Police
Sinhala news
By Dilasha
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නඩු කටයුත්තක් හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අද (26) උදෑසන මාතර අධිකරණය සංකීර්ණය වෙත රැගෙන ආ බව වාර්තා වේ.