මෙක්සිකෝ ආගමික උත්සවයේ උණුසුම - වෙඩි තැබීමකින් 12ක් මරුට

Report

මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ පෙරේදා (24) පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම හේතුවෙන් තවත් පුද්ගලයින් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

පොළොන්නරුවේ බස් ගැටුමක් - වර්ජනයකුත් අරඹයි

පොළොන්නරුවේ බස් ගැටුමක් - වර්ජනයකුත් අරඹයි

වෙඩි තැබීම ආරම්භ වන අවස්ථාවේ ශාන්ත ජෝන් බැප්ටිස්ට් සැමරුම වෙනුවෙන් ජනතාව වීදියේ නටමින් සහ මත්පැන් පානය කරමින් සිටි බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ප්‍රකාශ කර ඇත.

සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින

සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින