හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් නව ජනපතිට විශේෂ පණිවිඩයක්.. (PHOTOS)

Report

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති ලෙස අද දින පත් වූ අනුර කුමාර දිසානායක මහතාට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO)

අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO)


එහි සඳහන් වන්නේ,

උපුටා ගැනීම..

"ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති ලෙස අද දින පත් වූ ඔබතුමාට මාගේ සුභාශිංසන පළ කර සිටිමි.

සමාජ - ආර්ථික, සංස්කෘතික, දේශපාලන මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය වැනි සෑම අංශයකම අභියෝගයන් රාශියකට අප දේශය මුහුණ පා සිටින යුගයක, අපේ රට යළිත් ගොඩ නගා, ශ්‍රී ලාංකික ජනතාව අපේක්ෂා කරන නව යුගය සාර්ථකව නිර්මාණය කිරීමට ඔබතුමන්ට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා යි මම ප්‍රාර්ථනය කරමි" යනුවෙන් ය.

09 වෙනි විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණ.. අනුර කුමාර කරන්න යන වෙනස මෙන්න..

09 වෙනි විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණ.. අනුර කුමාර කරන්න යන වෙනස මෙන්න..


එම පණිවිඩය පහතින් දැක් වේ,


Gallery