රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්‍රජාව

Report

රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට කටයුතු කරන බව 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපති සදහන් කරයි.

මේ සිදුකිරීම ඉතා අපහසු කාර්යයක් වුවත් ඔවුන් නිසි පුහුණුවක් යටතේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවට පසුගිය කාලසීමාවේදී රජය විසින් සඳහන් කර තිබුණි.

රජයේ රැකියාවක් කිරීමට සියලු දෙනාට සමානාත්මතාවයෙන් යුක්තව අයිතිය ලබාදීමේ තීරණයක් මත රජය මෙය ක්‍රියාත්මක කරයි.

2026 අයවැය මෙන්න

2026 අයවැය මෙන්න

වාහන ආනයනය පිළිබඳ එතෙක් මෙතෙක් ඇසූ සුභම ආරංචිය මෙන්න - අයවැයෙන් ඉහළම ඉඩක් වෙන් කරයි

වාහන ආනයනය පිළිබඳ එතෙක් මෙතෙක් ඇසූ සුභම ආරංචිය මෙන්න - අයවැයෙන් ඉහළම ඉඩක් වෙන් කරයි