මෙරට විශේෂ පිරිසක් 19 වැඩ වර්ජනයකට එළඹෙයි..

government Universities lectures
By Sithumi Apr 17, 2022 12:52 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය සඳහන් කරයි. 

 මහජන අරගලයට සහාය පළකරම්න කොළඹදී විරෝධතා පා ගමනක් අනිද්දා (19)සංවිධානය කරන බව ද ඊට රටපුරා පිහිටි සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now