දහම් පාසැල් ගුරු විභාගයේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ
Sinhala news
By Dilasha
දහම් පාසල් ගුරු විභාගයේ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කෙරේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතාගේ අත්සනින් යුත් නිවේදනයකින් මේ බව දැනුම් දී ඇති අතර අදාළ අයදුම්පත හා තොරතුරු https://forms.office.com/r/DMfuCsHLWx යන වෙඩ් අඩවියට පිවිස ලබා ගත හැකිය.
