ඉන්ධන උණුසුම මැද ගොවීන්ට විශේෂ අවසර ලිපි

Report

මහ කන්නයේ අස්වැන්න නෙලීමේ කටයුතු සඳහා ඉන්ධන ලබාගැනීමේදී ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලදී ගොවීන්ට ගැටලු මතුව ඇති බවට තොරතුරු ලැබී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි අවස්ථාවලදී ගොවීන්ගේ ඉල්ලීම මත ඉන්ධන ලබාගැනීම සඳහා ලිපි නිකුත් කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට සුළු මොහොතකට පෙර ජනපති පාර්ලිමේන්තුවට - යුධ උණුසුම මැද ලංකාවට වෙන දේ ගැන විශේෂ ප්‍රකාශයක්

මීට සුළු මොහොතකට පෙර ජනපති පාර්ලිමේන්තුවට - යුධ උණුසුම මැද ලංකාවට වෙන දේ ගැන විශේෂ ප්‍රකාශයක්

ඉල්ලීම් ඉදිරිපත් කරන ගොවීන් මහ කන්නයේ වී වගා කළ ගොවීන් බව තහවුරු කරගැනීමෙන් පසුව, වගා කළ බිම් ප්‍රමාණය තහවුරු කිරීමෙන් අනතුරුව අදාළ ලිපි නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා විසින් සම්බන්ධ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, ගොවීන්ට මෙම ලිපි නිකුත් කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්භාර නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුන් වෙතත්, ගොවිජන සේවා මධ්‍යස්ථාන භාර ගොවිජන සංවර්ධන නිලධාරීන් වෙතත් බලය පවරා ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

දේශපාලන වේදිකාව උණුසුම් කරමින් ෆොන්සේකාගෙන් තීරණාත්මක හෙළිදරව්වක්

දේශපාලන වේදිකාව උණුසුම් කරමින් ෆොන්සේකාගෙන් තීරණාත්මක හෙළිදරව්වක්