ජනපතිගේ ෆේස්බුක් පිටුවෙන් මුළු රටටම විශේෂ දැනුම්දීමක්.

Gotabaya Rajapakshe Sri Lanka podujana peramuna Facebook page
By Aruna Apr 13, 2022 07:58 AM GMT
Aruna

Aruna

Report

පිළිතුරු නොදෙන දුරකථන අංකය ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඒ අනුව ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711691691 අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව එම සටහනේ දැක්වේ.

කෙසේ වෙතත් එම දුරකථන අංකයට පැමිණිල්ලක් කිරීමට අප අද උදෑසන කිහිපවරක්ම උත්සාහ ගත්ත ද, එම දුරකථන ඇමතුමට කිසිවකුත් පිළිතුරු නොදීම විශාල ගැටළුවකි.

මහජනතාවට අක්‍රමිකතා දැනුම්දීමට එලෙස දුරකථන අංකයක් ප්‍රසිද්ධ කළ ද ඊට අදාළ නිලධාරීන් දුරකථනයට පිළිතුරු නොදීමෙන් එම අංකයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery