ජනපති ඉදිරියේ කුපිත වූ ජනතාව (VIDEO)

politics fertilizer Gotabhaya Rajapaksha
By Sewvandhi Feb 21, 2022 12:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය 17 වනදා ගාල්ල, අක්මීමන හියාරේ ජලාශය අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවයක් පැවැත්වූනා 

එහිදී ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාව සමඟ සුහද සාකච්ඡාවක නිරත වුණා.

ඒ අතරතුර තේ කර්මාන්තයේ නිරත ගොවීන්ගෙන් ජනාධිපතිවරයාට විරෝධය එල්ලවුණ ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now