රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

Report

රාජ්‍ය සේවයට හැට දෙදහසක් බඳවාගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇතත් ලක්ෂයක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුසවීමට එක්වෙමින්.

අනතුරු දායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදයි

අනතුරු දායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදයි

ඒ අනුව ඊයේ(06) දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැසවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එහිදී ඔහු විසින් රාජ්‍ය දේහයම සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳවැටිලා තිබෙන බවත් ඔබතුමාලාගේ වාහන අවුරුදු 20කට 25කට වඩා පරණ ඒවා බැවින් වාහන 2000ක් ගෙනල්ලා රාජ්‍ය සේවයට බෙදලා දෙන්න තීරණය කළ බවත් සඳහන් කළා.

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

ඇල්ල බස් අනතුරට ඇත්තම හේතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි

ඇල්ල බස් අනතුරට ඇත්තම හේතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි

ගුරුවරුන්ට පඩියට අමතරව දීමනාව 15000ක වැඩි කිරීමක්? - ලංකා ගුරු සංගමය

ගුරුවරුන්ට පඩියට අමතරව දීමනාව 15000ක වැඩි කිරීමක්? - ලංකා ගුරු සංගමය