රන් මිලට කිට්ටුවෙන්න බැරි වෙන්නම මිල උඩ යයි.. අද මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

 

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ රන් මිල   

[

රන් අවුන්සයක මිල - රුපියල් 1,535,500

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 49,400

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 394,900

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 45,300

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 361,900

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 43,200

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 345,600

අද ඩොලරයේ මිල ගණන් මෙන්න

අද ඩොලරයේ මිල ගණන් මෙන්න