ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

Report

ඉතිහාසයේ පළමුවරට ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,955.74ක් ලෙස සටහන් ව ඇතිබවට වාර්තා වේ.

එය මෙතෙක් වාර්තා වූ ඉහළම රන් මිල ලෙස සටහන් වේ.

දෙවියනේ මේවා වස් වදින වැඩ - උතුම් සිරිපා අඩවියේ අමානුෂික වැඩක්

දෙවියනේ මේවා වස් වදින වැඩ - උතුම් සිරිපා අඩවියේ අමානුෂික වැඩක්

මේ අතර, ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින්, වසර අවසානය වන විට රන් මිල අවුන්සයක් අමෙරිකානු ඩොලර් 5,400 දක්වා ඉහළ යා හැකි බවට ද පුරෝකතනය කර ඇත.

අද මෙරට රන්මිලත් සැලකිය මට්ටමකින් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙබරවාරි 01 දින සිට මේ රජයේ සේවකයන්ට වාර්ෂික වැටුප් වර්ධකයක්

පෙබරවාරි 01 දින සිට මේ රජයේ සේවකයන්ට වාර්ෂික වැටුප් වර්ධකයක්