අද ඩොලරයේ මිල ගණන් මෙන්න
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (23) ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305.9728ක් ලෙස සටහන් වේ .
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 313.5098ක් ලෙසිනි .