රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

Report

මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (21) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් මිල රු. 356,000ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.

එය සෙනසුරාදා දිනයේ දී දැක්වුණේ රු. 360,800ක් වශයෙන්.

එසේම සෙනසුරාදා දිනයේ දී රු. 390,000ක් වශයෙන් පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 385,000ක් දක්වා පහළ ගොස් ඇති බව පවසයි.

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න | Gold Prices Drop By Rs 5 000 In Sri Lanka

මේ බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වාර්තා කරයි.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න | Gold Prices Drop By Rs 5 000 In Sri Lanka

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

රන් මිලට ගන්නවනම් මෙන්න අවස්ථා.. අද රන් මිල පහළටම