ජනාධිපති ලේකම් කාර්යාලය සටන් පාඨ වලින් වර්ණවත් කළ ප්‍රොජෙක්ටරය වසා දමයි. ( PHOTOS/VIDEO)
srilanka
Protest
Gohomegota
By Sithumi
රටේ පවතින දැඩි අර්බුදකාරී ආර්ථික තත්වය හේතුවෙන් මේ දිනවල පවත්වන විරෝධතා ව්‍යාපාරය අද සුවිශේෂීතාවයන් දක්නට ලැබුණා.
ඒ අද දිනයේ ප්‍රොජෙක්ටරයක් භාවිතා කරමින් මහ ලේකම් කාර්යාලය විවිධ විරෝධතා පාඨ වලින් වර්ණවත් කිරීමයි.
go homegota, අරගලය , දැන් ඇති වැනි විරෝධතා පාඨ යොදා ගනිමින් එය වර්ණවත් කිරීම දක්නට ලැබුණු අතර මෙහි විශේෂත්වය වන්නේ ඊට සුළු මොහොතකට පෙර එම ප්‍රොජෙක්ටරය පොලීසිය විසින් ලෑලි යොදා ගනිමින් වැසීමයි.
ජනාධිපති ප්‍රොජෙක්ටරය ට බය වූ බව දක්වමින් සමාජ මාධ්‍යයේ මෙය පිළිබඳව දැඩි ලෙස විරෝධතාවය එල්ල වී තිබුණා.









