දෙයියනේ ඔන්ලයින් ගෙන්වපු ක්‍රීම් එක ගාපු තරුණියගෙ ඇඟ සර්ප හමක් වෙලා - ඔයත් මේ වගේ ක්‍රීම් එකක් ගෑවද

Report

හැමෝම ආසයි මොනවාහරි කරලා ලස්සනට එන්න තව කෙනෙක්ගෙ හිත දිනාගන්න විදිහටට ඉන්න.එනිසාම ගොඩක් දෙනෙක් වෙනස් කරගන්න හදන්නේ තමන්ගේ බාහිර ස්වරූපය.

ඒ දේවල් එක්ක රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය භාවිතා කර සුදු වීමේ එහෙමත් නැත්නම් හම පැහැපත් කරගැනීමේ ක්‍රම මේ වන විට ඕනෑ තරම් තියෙනවා ඉතින් ඒ විදිහට අන්තර්ජාලය ඔස්සේ ගෙන්නපු ආලේපනයක් භාවිතා කරලා වෙච්චි අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව තමයි මේ කියන්න සූදානම් වෙන්නේ.

චීන වෛද්‍ය විද්‍යාවට අනුව සාදා ඇති බවට ප්‍රචාරය වූ ආලේපනයක් වසර දහයකට අධික කාලයක් එසේ භාවිතා කිරීම හේතුවෙන් සර්ප සමග වැනි දම් රතු පැහැති රටා තම සිරුරේ මතු වූ බව කියන චීන කාන්තාවක් පිළිබඳව පුවතක් චීනයෙන් වාර්තා වේ.

ඇය කිසිවිටකත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් නොපතා මෙම ආලේපනය භාවිතා කළ බවත් ඇතිවූ සංකූලතා හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබෙන බවත් සඳහන් වේ.

වසර දහයකට පෙර ඇගේ දකුණු පාදයේ රතු රතු ලප සහ කැසීම් ඇතිවීමත් එක්ක මෙම පැල්ලම් ඇතිවී ඇති බවටත් ඇය දිගින් දිගටම කැසීම නිසා එම තුවාල ශරීර පුරා වේගයෙන් පැතිර ගොස් ඇති බවටත් ඇය සඳහන් කරයි.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

මෙම ආලේපනය විකුණූ පුද්ගලයා සඳහන් කර ඇත්තේ එය සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව ඇසුරෙන් සකස් කර ඇති නිෂ්පාදනයක් බවයි.

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයන් ඇතුළු පිරිසකට රසායනික ජල ප්‍රහාරයක් - මෙන්න විස්තරය

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයන් ඇතුළු පිරිසකට රසායනික ජල ප්‍රහාරයක් - මෙන්න විස්තරය

ඇගේ මෙම භයානක රෝග ලක්ෂණ හේතුවෙන් ඇගේ මුළු සිරුරම සර්පයෙකුට සමාන දම් රතු පැහැති පැළුම් පහළ පාදවල ඉදිමීම් නිතර ඔක්කාරය වමනය සහ අත්වල හිරි වැටීමද සිදුවී ඇති බවට සඳහන් වේ. එබැවින් මෙවැනි අන්තරාකාරී රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමට ප්‍රථම ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට සියලු දෙනා වග බලා ගත යුතුය.

පාසල්වලට ආයේ මේ දේවල් කිසිසේත් ගේන්න බෑ - අලුත් නීතියක් සමඟ අලුත් වැඩක්

පාසල්වලට ආයේ මේ දේවල් කිසිසේත් ගේන්න බෑ - අලුත් නීතියක් සමඟ අලුත් වැඩක්