ස්ත්‍රී පුරුෂ සමානතා පනත් කෙටුම්පතට ගිනි තබයි. - (VIDEO)
By Wayomi
බලංගොඩ කස්සප හිමියන් පාර්ලිමේන්තු පිවිසුම අසල ස්ත්‍රී පුරුශ සමානතා පනතට ගිනි තබනු ලැබුවා.
ශාත්‍රපුත්‍ර ජාතික සංවිධානයේ ලේකකාධී බලංගොඩ කස්සප හිමියන් විසින් ස්ත්‍රී පුරුශ සමානතා පනත පාර්ලිමේතුවට ගෙන ඒමට විරෝධය පලකරමින් පොල්දූව මංසන්දියේ සිට පාගමනින් පාර්ලිමේන්තු පිවිසුම අසලට පැමිණ මෙම පනතට විරෝධය දක්වමින් කතානායකවරයාට ලිපියක් ලබාදීමට බාරදීමට අවශ්‍ය බව පැවසීය.
අනතුරුව උන්වහන්සේ විසින් මෙම පනතට විරෝධය දක්වමින් කතානායකවරයාට ලිපියක් ලබාදීමට බාරදීමට අවශ්‍ය බව පැවසීමත් සමඟ පොලීසියේ මැදිහත් වීමෙන් පාර්ලිමේන්තවේ වේත්‍රධාරියකු පැමිණ එම ලිපිය බාරගනු ලැබුවා.
පසුව කස්සප හිමියන් විසින් මේ පිලිබද මාධ්‍යට අදහස් දක්වමින් මෙම පනතේ පිටපතක් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ගිනිතබනු ලැබුවා.
