ගෑස් ගැන යළිත් ඇහෙන භයානක ආරංචිය
By Sithumi
මාස කිහිපයක පටන් පවතින ගෑස් හිඟය හේතුවෙන් මෙරට ප්රදේශ රැසක ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. මේ වනවිටත් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකිව දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.
ජනතාවගේ එම පීඩාව දඩමීමා කර ගනිමින් ඇතැම් පිරිස් අන්තර් ජාලය හරහා කළු කඩ මිලක් නියම කරමින් ගෑස් අලෙවිකරන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුවයි එම දැන්වීමක සඳහන් වු දුරකථන අංකයකට හිරු සි.අයි.ඒ. කණ්ඩායම දුරකථන ඇමතුමක් ලබා ගත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |