"..රට වෙනුවෙන් මමත් එකෙක්.." ගෝඨා ගෝ ගම ජාත්‍යන්තරයට ගෙනියන අලුත්ම වැඩේ මෙන්න..(VIDEO)

Report

අද දිනය වන විට ගාලුමෝදර විරෝධතාවයට මාසයක කාලයක් ගතවී තිබෙනවා.නමුත් රජයෙන් තවමත් නිසි පිළිතුරක් ලබා දීමට අපොහොසත් වී තිබෙනවා.

මේ වන විට ගාලු මුවදොර විරෝධතාවයේදී " රට වෙනුවෙන් මමත් එකෙක්" යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට යැවීම සඳහා ජනතාවගේ අත්සන් දස දහස් ගණනින් එකතු කරමින් සිටිනවා.

මේ වන විට ගාලු ගාලුමුවදොර නවතම තත්ත්වය මෙන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now