ගාලු මුවදොර විරෝධතාවට වැඩම කල භික්ෂුන්වහන්සේ ඇග කකියමින් කියු දේ මෙන්න...(VIDEO)

Colombo Monk Sri lankan Sri lankan sinhala news Galle face protest
By Subodha Apr 19, 2022 11:29 AM GMT
Subodha

Subodha

Report

ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය 11 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.

ජනාධිපතිවරයාට සහ රජය ඉවත් වන ලෙස ඉල්ලමින් දහවන දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙනවා.

මෙම විරෝධතාවයට ඊයේ ( 17 ) රාත්‍රියේද අධික ජනතාවක් රැස්වී සිටිය බවයි වාර්තා වුනා.

ගාලු මුවදොර විරෝධතාවේ යෙදී සිටින තරුණ පරපුරට සහයෝගය දැක්වීම සඳහා එහි වැඩම කල ආරණ්‍යවාසි භික්ෂුන්වහන්සේ නමක් සිදුකල දේශනාවක් පහතින් දැක්වේ

එම විඩියෝව පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now