අනාගත ගුරුවරු භයානක තත්වෙක

By Mithu May 10, 2025 05:15 PM GMT
Report

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල කථිකාචාර්යවරු පැවසුවේ විෂාද තත්ත්වයන්ගෙන් පෙළෙන ගුරු සිසුන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

කෝලිගෙන් දැඩි තීරණයක්

කෝලිගෙන් දැඩි තීරණයක්

කෙසේ වෙතත් පවතින මෙවැනි තත්ත්වයක වුව එම සිසුන්ට උපදේශන සේවා පවත්වාගෙන යෑමට පීඨයන්හි නීතිමය විධිවිධාන නොමැතිවීම බරපතළ බාධාවක්ව පවතින බවත් ඔවුහු සඳහන් කරති.

මෙහිදී ඔවුන් පෙන්වා දෙනුයේ වසරකට හාරදහසක පමණ සිසුන් සංඛ්‍යාවක් පීඨවලට ඇතුළත් වන නමුත් එම පීඨවල උපදේශන සේවා පවත්වාගෙන යෑමේ ඒකකයක් පිහිටුවා නොමැති බවයි.

මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අධිකරණයෙන් වාරණ ආඥාවක්: විජයදාස රාජපක්ෂගෙන් පැමිණිල්ලක්

මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අධිකරණයෙන් වාරණ ආඥාවක්: විජයදාස රාජපක්ෂගෙන් පැමිණිල්ලක්