ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් මෙරට තුළ ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.


ඔහු මේ බව කියා සිටියේ, ත්‍රිකුණාමලයේ අද (23) පැවැති ජනරැලියකට එක්වෙමින්.

"මේ තෙල් ටැංකි සංකීරණය තමුන්නාසේලා ගේ ඇස් ඉදිරිපිට දිර දිරා යනවා. දශක කීයක්ද? එතන තෙල් ටැංකි 99ක් තියෙනවා. ඒකෙන් 24ක් තෙල් සංස්ථාවට අයිතියි. ඒ 24න් 03ක්, ඔයගොල්ලෝ දන්නවා පෞද්ගලික සමාගමක් වතුර පුරවනවා. 21ක් තෙල් සංස්තාවට අයිතියි. අපි ඒක ප්‍රතිසංස්කරණය කරලා මේ පළාතට තෙල් බෙදා හරින මධ්‍යස්ථානය බවට පත් කරනවා. තව LIOC එකට අයිති ටැංකි ප්‍රමාණයක් තියෙනවා. අමතරව ගත්තාම ටැංකි 63ක් විතර ඉතුරුවෙනවා. ඒක තෙල් සංස්ථාවයි LIOC එකයි ඒකාබද්ධ සමාගමක් බවට අපි දැන් පත්කරනවා. පත්කරලා ලංකාවට නෙමෙයි, ලංකාවෙන් එළියට තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් ගොඩනගනවා. අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා. ඒක වඩාත් දියුණු වුණොත් අපි පිරිපහදුවක් ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ නිසා තෙල් වෙළෙඳාමේ හබ් එකක් බවට මේ ත්‍රිකුණාමලය පත්කරන්න පුළුවන්."  

ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වෙරළ තීරවලින් ජනතාව ඉවත් කරයි. - එක්වරම ගත් තීරණය මෙන්න.

ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වෙරළ තීරවලින් ජනතාව ඉවත් කරයි. - එක්වරම ගත් තීරණය මෙන්න.

අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)

අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)

කැළණි සරසවි බිම හඬවමින් උදේ පාන්දරම ජීවිතයට සමුදුන් සැන්ඩා.

කැළණි සරසවි බිම හඬවමින් උදේ පාන්දරම ජීවිතයට සමුදුන් සැන්ඩා.