මාලිමාවට අන්ත පරාජයක් - බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි

Report

මාලිමාව පාලනය යටතේ පවතින පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද(18) වැඩි ජන්ද පහකින් පරාජය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව පදියතලාවේ ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර රාජපක්ෂ විසින් අද 2027 අයවැය සභාවට ඉදිරිපත් කර ඇත.

එහිදී මාලිමාවේ මන්ත්‍රිවරු 7 දෙනෙකු පක්ෂව ජන්දයව පාවිච්චි කළ අතර සජබ මන්ත්‍රිවරු පස්දෙනෙක්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රිවරු තිදෙනෙක්, සර්ව ජන බලයේ මන්ත්‍රිවරු දෙදෙනෙක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එබැවින් පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ජන්ද පහකින් පරාජයට පත්ව තිබෙනවා.

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිලත් ශීඝ්‍රයෙන් පහළට - අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිලත් ශීඝ්‍රයෙන් පහළට - අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න