අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)
ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුනා.
එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.
