සුගීෂ්වර බණ්ඩාරට ඇප

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ.

අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට මෙලෙස ඇප ලබා දීමට අධිකරණය පියවර ගෙන ඇත.

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිලත් ශීඝ්‍රයෙන් පහළට - අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිලත් ශීඝ්‍රයෙන් පහළට - අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

'අක්වාන්' ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙයි- කාලගුණයෙන් හදිසි රතු අනතුරු ඇඟවීමක්

'අක්වාන්' ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙයි- කාලගුණයෙන් හදිසි රතු අනතුරු ඇඟවීමක්