සර්වජන බලයේ ලොකු පුටුවක් ඉරංග විද්වත් මෙන්ඩිස්ට

Report

සර්වජන බලය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් ලෙස ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම පත්වීමට අදාළ ලිපිය සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ විසින් සර්වජන බලය මූලස්ථානයේදී ඊයේ (17) දින ප්‍රදානය කර තිබෙන බව සඳහන්.

එසේම මෙම අවස්ථාව සඳහා සර්වජන බලය මහ ලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න මහතා ද එක්ව සිටි බව වාර්තා වේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න