ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වෙරළ තීරවලින් ජනතාව ඉවත් කරයි. - එක්වරම ගත් තීරණය මෙන්න.

By Wayomi Oct 23, 2024 11:42 AM GMT
Report

පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ට දැනුම් දෙනවා.

ඒ අනුව කිසියම් ප්‍රහාරයක තර්ජන හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණේ සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරයන් වහාම ඉවත් වන ලෙස‍යි ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ගෙන් ඉල්ලා සිටිනවා..

"මෙම ප්‍රදේශවලින් පිටව යන අයට රට හැර යාමට උපදෙස් දෙන අතර, නැතහොත් අවම වශයෙන් ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවන් ඉහළ මට්ටමක සිටින කොළඹ අගනුවරට යන ලෙස" ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ට නිවේදනයක් මගින් දැනුම් දෙනවා.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.


අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.

අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.