එකපාරටම තෙල් මිල වෙනස් වෙයි. - සිදු වූ වෙනස මෙන්න.

Fuel Price In World
By Wayomi Jun 28, 2024 04:52 AM GMT
Wayomi

Wayomi

Report

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නකලිව්. පී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81. 74 ක් ලෙස සටහන් වන අතර එය 1.04ක ඉහළ යෑමක්.

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)


එමෙන්ම බ්‍රේට් වර්ගයේ බොරතෙල් මිලද සුලු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 86.3ක් ලෙසයි.එය 1.4%ක ඉහළ යෑමක්.

ජූලි මාසයේ 8,000කට විශ්‍රාම වැටුප් සහිතව ස්ථීර පත්වීම්. - ලැබෙන අය මෙන්න.

ජූලි මාසයේ 8,000කට විශ්‍රාම වැටුප් සහිතව ස්ථීර පත්වීම්. - ලැබෙන අය මෙන්න.