ජූලි මාසයේ 8,000කට විශ්‍රාම වැටුප් සහිතව ස්ථීර පත්වීම්. - ලැබෙන අය මෙන්න.

Report

පළාත් පාලන ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.


ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවයි..

"ඇත්තට ඌට බැන්නට වරදක් නෑ..."ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය PUBG තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුට බැන වැදුණු හැටි. - (VIDEO)

"ඇත්තට ඌට බැන්නට වරදක් නෑ..."ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය PUBG තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුට බැන වැදුණු හැටි. - (VIDEO)


මෙහිදී දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභාවල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8,435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම සිදු වෙනවා.

පියුමි හංසමාලිගේ ‘ලොලියා’ බෙදා හැරී කුරියර් සේවය ගැන CID යෙන් හදිසියේම ගත් තීරණය මෙන්න.

පියුමි හංසමාලිගේ ‘ලොලියා’ බෙදා හැරී කුරියර් සේවය ගැන CID යෙන් හදිසියේම ගත් තීරණය මෙන්න.


පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් එම පත්වීම් ලිපි කඩිනමින් ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබාදීමට තීරණය කරන ලදී.

ජීවිතයට ආසාවක් තියෙනවා නම් කුකුල් මස් - බිත්තර මෙහෙම කන්න.- සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්.

ජීවිතයට ආසාවක් තියෙනවා නම් කුකුල් මස් - බිත්තර මෙහෙම කන්න.- සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්.