තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.. ඒ මෙන්න මේ විදිහට..

Fuel Price In World Latest Headlines Decision Making
By krishani Jul 21, 2024 05:57 PM GMT
krishani

krishani

Report

මේ වන විට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමින් පවති.

තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.. ඒ මෙන්න මේ විදිහට.. | Fuel Price In World 21 July 2024

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.25%කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය සටහන් වන්නේ ඩොලර් 80. 13ක් ලෙසට ය.

බිත්තර මිල එකපාරටම වෙනස් වෙයි - හෙට ඉඳලා මෙන්න මේ ගානට ගන්න වෙන්නේ..

බිත්තර මිල එකපාරටම වෙනස් වෙයි - හෙට ඉඳලා මෙන්න මේ ගානට ගන්න වෙන්නේ..


එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස දැක්වෙනවා.

එනම් එය 2.48% ක පහළ යෑමකී.