ඔක්තෝබර් 01 සිට මාස 06ක් සුපිරි චාන්ස් එකක්. - රටවල් 35කට නොමිලේ ඇතුළු වීමට අවසර. - එම රටවල් මෙන්න.

Report

 නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඊට එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඇතුලත්.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.


එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා පමණයි..

කොල්කටා නගරයේ දූෂණය කර මරා දැමූ වෛද්‍යවරියගේ ඝාතන සිදුවීම ගැන අධිකරණයෙන් විශේෂ තීන්දුවක්.

කොල්කටා නගරයේ දූෂණය කර මරා දැමූ වෛද්‍යවරියගේ ඝාතන සිදුවීම ගැන අධිකරණයෙන් විශේෂ තීන්දුවක්.


වැඩි විස්තර පහතින්,


Gallery