වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් සිව්දෙනෙකු ස්ථාන මාරු

By Shehan Oct 24, 2025 04:08 AM GMT
Report

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් නියම කර තිබෙනවා.

මෙම මාරුවීම් පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව සහ සංවිධානාත්මක අවශ්‍යතා අනුව සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන - 25කට වැඩි පිරිසක් මරුට

ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන - 25කට වැඩි පිරිසක් මරුට

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව පහත පරිදි නිලධාරීන් පත්වී තිබෙනවා: 

නිලධාරියාගේ නම සහ ශ්‍රේණිගත කිරීමපෙර තනතුරනව තනතුර
ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.අයි.සී. හේමපාලඅරලගංවිල පොලිස් ස්ථානාධිපතිමාතලේ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි
ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එස්. පුෂ්පකුමාරගල්ගමුව පොලිස් ස්ථානාධිපතිඅරලගංවිල පොලිස් ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.එස්.බී. ගුණතිලකහිදෝගම පොලිස් ස්ථානාධිපතිගල්ගමුව පොලිස් ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ඒ. සේනානායකපොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරිහිදෝගම පොලිස් ස්ථානාධිපති

ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ

ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න