ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ

Report

අත්අඩංගුවට ගත් පෞද්ගලික මගී බස් රථ රියැදුරන් 25 දෙනකුට රුපියල් තුන්දහස බැගින් රුපියල් හැත්තෑපන්දහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම නියම කර තිබෙනවා.

ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථ නැවතුම්පොළෙන් පිටත නවතා මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන්.

ඒ අනුව මෙසේ දඩ නියම කරනු ලැබුවේ ධාවන මාර්ග අංක 138 කඩවත - කොටුව පෞද්ගලික මගී බස් රථ සේවයේ රියැදුරන් පිරිසකට බව සඳහන්.

සියලුම මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

සියලුම මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

අඳාළ වැටලීම කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාරගේ උපදෙස් මත එහි රථවාහන අංශය මඟින් සිදු කර ඇති බව වාර්තා වේ.

එසේම මේ සම්බන්ධයෙන් මඟීන්ටද වගකීමක් ඇති බව සඳහන් කරන ආරක්ෂක අංශ මඟින් සැම විටම නීතියට අනුව ක්‍රියා කරමින් තම ආරක්ෂාවද සලසා ගන්නා මෙන් ඉල්ලා සිටියි.

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්

කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්