UDA කුප්‍රකට ගනුදෙනුව - හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් අධ්‍යක්ෂ අත්අඩංගුවට

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ එම අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂවරයා අද (11) අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම අත්අඩංගුව, UDA හි ඉඩම් සම්බන්ධ ව්‍යාපෘතිවලදී සිදුවූ රුපියල් කෝටි ගණනක අල්ලස් හුවමාරුව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයක කොටසකි.

කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද උදෑසන කොළඹ UDA මූලස්ථානයේ සහ සම්බන්ධ පුද්ගලයින්ගේ නිවාසවල සිදුකළ හදිසි පරීක්ෂණවලදී මෙම හිටපු නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. 

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට ඩුබායි සිට මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට ඩුබායි සිට මරණ තර්ජන

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල