රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

Report

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් බවට කථානායකවරයා අද(09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම එම සන්නද්ධ හමුදාවන්ට පැවරෙනවා.   

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල