අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන්ට ඇප

Report

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ සම්පත් රත්නායක සහ එහි හිටපු ඉඩම් අධ්‍යක්ෂ වීරවංශ පෙරේරා ඇපමත මුදාහරින ලෙස නියෝග කර ඇත.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. '

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

මෙන්න කෙහෙල්බද්දර පද්මේ එක එක වමාරලා - උප පොලිස් පරීක්ෂකවරයෙකුත් සම්බන්ධයිලු

මෙන්න කෙහෙල්බද්දර පද්මේ එක එක වමාරලා - උප පොලිස් පරීක්ෂකවරයෙකුත් සම්බන්ධයිලු

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි