භික්ෂුවක් පොලීසියට මාට්ටු - සුඛෝපභෝගී මෝටර් රථයෙන් කරපු විනාසේ

Report

ඊයේ (10) කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් රාගම ප්‍රදේශයේ 43 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගෙන ඇත.

උන්වහන්සේ විසින් ව්‍යාජ අංක තහඩු සහිතව, නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීම යටතේ චෝදනා එල්ල වී ඇත.

එම මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි අංක තහඩු ව්‍යාජ ඒවා බවට විමර්ශන මගින් තහවුරු වීමෙන් පසුමෝටර් රථය උන්වහන්සේට ලැබුණේ ආකාරය ගැන පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු