අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි
By Shehan
මිද්දෙණියෙන් පසුගියදා අයිස් (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත් විය.
ඒ අනුව, කඳාන ප්‍රදේශයේ නිවසක තිබී මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට පොලීසිය කටයුතු කළ බව පැවසේ.